Skip to main content
නොමිලේ

නව වසරට සෙත් පතා සිදු කරන ආශීර්වාද පූජාව හා සෙත් පිරිත් දේශනය

උත්සව වෙත ආපසු

නව වසරට සෙත් පතා සිදු කරන ආශීර්වාද පූජාව හා සෙත් පිරිත් දේශනය 2027.01.01 දින පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වේ.

උත්සව හා වැඩසටහන්
දිනය
සිකුරාදා, 1 ජනවාරි 2027
වේලාව
10:00 – 14:00
ස්ථානය
ස්විස් මහා විහාරය, Burghalden 06, 9100 Herisau