ඡායාරූප 20 1 ජනවාරි 2009 මහා විහාරය විවෘත කිරීම ශ්‍රී ලංකාවෙන් වැඩම කරවූ පිළිම වහන්සේ තැන්පත් කිරීම හා මහා විහාරය විවෘත කිරීම ඡායාරූප බලන්න
ඡායාරූප 92 25 ඔක්තෝබර් 2009 ප්‍රථම කඨින චීවර පුණ්යාමහෝත්ස්වය -2009 Herisau අප විහාරස්ථානයේ ප්‍රථම කඨින චීවර පුණ්‍යෝත්සවයේ විශේෂ අවස්ථා . මෙම උත්සවයට ඕස්ට්රීයාව,ජර්මනිය,ස්විස්ටර්ලන්තය,ශ්‍රි ලංකා ,නියෝජනය කරමින් ටිබෙට්,වියෙට්නාම් ආදී මහාසංඝරත්නය ද ඇතුලුව භික්ෂුන්වහන්සේලා සහා ගිහි සැදැහැවතුන් විශාලපිරිසක් සහභාගී වූහ. ඡායාරූප බලන්න
ඡායාරූප 20 8 නොවැම්බර් 2015 2015 කඨින චීවර පූජෝත්සවය Bern වස්සාන කාලය නිමාවේදි, Bern පිංවතුන්ගෙ මූලිකත්වයෙන් පෙරහැරෙන් වැඩම කරවා මහා සඟරුවනට පුජාකළ කඨින චීවරය , දහවල් දානය සඳහා වැඩම කළ මහාසංඝරත්නය සහා සහාභාගි වු ගිහි පිංවතුන්. ඡායාරූප බලන්න
ඡායාරූප 40 5 නොවැම්බර් 2023 කඨින චිවර පුණ්යමහෝත්වය -2023 ,Freiburg 2023 වසරේ Freiburg හි සිදුකල කඨින චීවර පිංකම. ඡායාරූප බලන්න
ඡායාරූප 65 8 නොවැම්බර් 2012 2012 කඨින චීවර පූජෝත්සවය , සුරිච් පූජ්‍ය ලේඩියන්ගල සුදස්සි හිමියන්ගෙ අනුශාසකත්වයෙන් , ස්විස්ටර්ලන්තය,ජර්මනිය,ඉතාලිය,ෆ්රන්සය,එංගලන්තය,ස්විඩන්,ඩෙන්මර්ක්, ශ්‍රී ලංකාව ආදි විවිධ රටවල වැඩ වසන නායක,මහානායක ස්වාමින්වහන්සේලා ඇතුලු මහා සංඝරත්නයේ වැඩම වීමෙන් හා බොහො ගිහි භවතුන්ගේ සහාභාගීත්වයෙන් උපකාරයෙන් 2012 වසරෙ සිදුකල සර්වරාත්‍රික මහා පිරිත් දෙශනය හා කඨින චීවර පුණ්යමහෝත්සවයෙ මතක සටහන්. මේ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වි ක්‍රියාකාරී වු සියලු දෙනාටම උතුම් නිර්වාන අවබෝධය පිණිස මේ පින් කුසල් හේතුවේවා . තෙරුවන්සරණයි!!! ඡායාරූප බලන්න
ඡායාරූප 21 21 මැයි 2016 වෙසක් උත්සවය -2016 -Trogen , St.Gallen වෙසක් පොහොය දිනය වෙනුවෙන් අප සියලුදෙනාම එකතු වී වෙසක් කූඩු නිර්මාණය කර සරසා දාන,සීල,භාවනා වැඩසටහන සාර්ථකව නිම කාලා . ඡායාරූප බලන්න