ගැලරිය වෙත ආපසු
ප්‍රථම කඨින චීවර පුණ්‍යාමහෝත්ස්වය -2009 Herisau
අප විහාරස්ථානයේ ප්‍රථම කඨින චීවර පුණ්‍යෝත්සවයේ විශේෂ අවස්ථා . මෙම උත්සවයට ඕස්ට්රීයාව,ජර්මනිය,ස්විස්ටර්ලන්තය,ශ්‍රි ලංකා ,නියෝජනය කරමින් ටිබෙට්,වියෙට්නාම් ආදී මහාසංඝරත්නය ද ඇතුලුව භික්ෂුන්වහන්සේලා සහා ගිහි සැදැහැවතුන් විශාලපිරිසක් සහභාගී වූහ.
1 / 92