Skip to main content
ගැලරිය වෙත ආපසු

2012 කඨින චීවර පූජෝත්සවය , සුරිච්

පූජ්‍ය ලේඩියන්ගල සුදස්සි හිමියන්ගෙ අනුශාසකත්වයෙන් , ස්විස්ටර්ලන්තය,ජර්මනිය,ඉතාලිය,ෆ්රන්සය,එංගලන්තය,ස්විඩන්,ඩෙන්මර්ක්, ශ්‍රී ලංකාව ආදි විවිධ රටවල වැඩ වසන නායක,මහානායක ස්වාමින්වහන්සේලා ඇතුලු මහා සංඝරත්නයේ වැඩම වීමෙන් හා බොහො ගිහි භවතුන්ගේ සහාභාගීත්වයෙන් උපකාරයෙන් 2012 වසරෙ සිදුකල සර්වරාත්‍රික මහා පිරිත් දෙශනය හා කඨින චීවර පුණ්‍යමහෝත්සවයෙ මතක සටහන්. මේ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වි ක්‍රියාකාරී වු සියලු දෙනාටම උතුම් නිර්වාන අවබෝධය පිණිස මේ පින් කුසල් හේතුවේවා . තෙරුවන්සරණයි!!!